දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, නැගෙනහිර හා ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසිද ඇතැවිය හැකි බවත් එම දෙපාර්තේම්න්තුව වැඩිදුරටත් දන්වා සිටියි.