කොච්චිකඩේ පොලිස් වසමේ ඔබ්බේරිය, කොච්චිකඩේ ලිපිනයේ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක ජනවාරි මස 22දා සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 14ක් වන මෙරින් ස්ටෙපාන් නැමැති මෙම දරුවාගේ ඡයාරූපද පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර තොරතුරක් දන්නේ නම් කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත දන්වන ලෙස පොලීසිය කියයි.

