මෙරට මුහුදු සිමාවේ නීතිවිරෝධි ලෙස ධිවර කර්මාන්තයේ යෙදි සිටියදි අනතුකට ලක් වු ධිවර යාත්රාවක සිට අතුරුදන් වු ධිවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පැවසීය.
යාපනය කෝවිලන් ප්රදිපාගාරයට වයඹ දෙසින් වු මෙරටට අයත් මුහදු කලාපයේදි පසුගිය සදුදා මෙම අනතුර සිදුව තිබු බවයි නාවික හමුදාව සඳහන් කළේ.
පසුව අදාළ ධිවරයාගේ මෘතදේහ සොයා නාවික හමුදා කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබුණා.