පෙරේදා (23දා) උදෑසන බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍ර දේශයේ පදිංචිව සිටි අවුරුදු 17ක් වන දැරියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍ර දේශයේ ගල්වලක තිබී හමුවී තිබේ.
මෙම දැරිය 23 දින නිවසින් අතුරුදන් සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඒ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් තිබියදී මෙසේ මෘත ශරීරය හමුව තිබේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද? සියදිවි නසා ගැනිමක්ද?, නැතහොත් දියේ ගිලී මිය යාමක්ද සම්බන්ධයෙන් පරීක්ෂණ
කරන බව පොලීසිය කියයි.