2025 පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) ක්රිකට් තරගාවලි ලබන 17 වැනිදා සිට යළි ආරම්භ කිරීමට පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම තරගාවලියේ ඉතිරි තරග 17 වැනිදා සිට ලබන 25 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන්දු- පාකිස්ථාන ගැටුම් හේතුවෙන් මෙම තරගාවලිය පසුගියදා අත්හිටුවනු ලැබිණි.