අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද(12දා) අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණ.