අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ දුරකතන අංක
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.
පහත සදහන් දුරකතන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකිය.

-
අජිත් චන්දන ලියන ආරච්චි Friday, 10 April 2020 12:07 PM
රජය මගින් ලබාදෙන සහන ගුාම නිලධාරීන් මගින් නිසියාකාරව නොලැබෙ එමනිසා මෙ සමීබන්දයෙන් සොයාබලන්න මෙ සදහා අදික්ෂන නිිිිිලදාාරියෙක් යොදවන්න යුද හමුදාව විශෙෂයි එවිට සුදුස්සාට සුදුසු දේ ලැබෙවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
