අටලුගම, බේරුවල හා අකුරණ අතුරු මාර්ග වල ගියොත් ඇප නෑ
මේ වන විට හුදෙකලා ප්‍ර දේශ ලෙස නම්කර ඇති අටලුගම, බේරුවල හා අකුරණ යන ප්‍ර දේශවල අතුරුමාර්ග, අඩිපාරවල් ඔස්සේ වුවද ගමන් ගන්නා හෝ මහජන හමුවීම් හිදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබාදීමක්ද සිදුනොකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.
popular news
-
Ravi Saturday, 04 April 2020 09:23 PM
ඇදිරිනීතිය කඩන උන්ට වෙඩි තියන ඕනේ ඔලුවටම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

