අටලුගම නිවෙස් දෙකක තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සොයාගනියි
- 11 09 2020
- 15:23
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
බණ්ඩාරගම අටලුගම ප්‍ර දේශයේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බණ්ඩාරගම පොලීසියේ නිලධාරින්ට පසුගියදා පහරදුන් සැකකරුවන් සෙයා කරන පරීක්ෂණවලදී මෙම ඇසිඩ් අඩංගු බූලි තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
