සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැවි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 3 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කලේය.
ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.