අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කර තිබේ. රටේ ඇතිව තිබෙන තත්ත්ව පිළිබඳව මෙන්ම ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.
මේ අතර ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාට දන්වා තිබේ.