අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් 30ක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අතර කාන්තාවන් දෙදෙනකු වන බව එම ප්‍රකාශකයා කීය. පහරදීම් වලින් එම තුවාල සිදුවී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය. එම පුද්ගලයන් අතර ආරක්ෂක අංශ සාමාජිකයන් නොමැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.