අගමැති ඉවත් වන්නේ නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පැවසුවේ අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත්වීම නොව රටේ ආර්ථික තත්ත්වය සහ මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටළු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එය හෙට දිනයේදී හෝ අනිද්දා දිනයේදී සිදුවිය හැකි බවත්ය.
popular news
-
CC Wednesday, 04 May 2022 10:43 AM
අගමැතිතුමණි කරුණාකර ඔබ ඉවත්වී ජනතාව අපේක්ෂා කරන රටක් ප්‍රතිනිර්මාණය කිරීමට සහාය වන්න නැතිනම් මෙම තනතුරහි එල්ලී තවදුරටත් සිටීමෙන් අනාගතයේ දූදරුවන්ගේ උදහසට ඔබ ලක්වේවි.සෑම දෝෂයකම වැරැද්ද ඔබ කරා පැමිනේවි.ඔබ ඉවත්වී රට කරන හැටි දුරසිට බලා ඉන්න.
Reply : 0 0
k karadana Wednesday, 04 May 2022 01:15 PM
yes you do not have leave the chair ,very soon you will be taken out as Gaddafi by the people (remember what happen to your mate from Libya) this might take soon if you don't walked out
Reply : 0 0
Prachanda Thursday, 05 May 2022 06:23 AM
IwathNownoth Duragaman sewayata baradennawei Maino.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

