අගමැතිගේ රැස්වීමට ජවිපෙ යන්නේ නැතිලු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සමගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංවිධානය කළ සාච්ඡාවකට එක්නොවනන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.
පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසුම දේ බවද එම ලිපියේ සඳහන් වෙයි.
popular news
-
Deepal Nirosh Friday, 01 May 2020 04:34 PM
අනේ එහෙම කරන්න එපා, මං හිටපු කතානායකතුමාට රැස්වීමේ මුල් පුටුව දෙන්නම්. ඔයාල එන්න ඕනි හොඳේ.
Reply : 0 0
Devinda Uduwara Friday, 01 May 2020 05:28 PM
Appreciate your position.
Reply : 0 0
Dayan Friday, 01 May 2020 07:37 PM
people with a vision.
Reply : 0 0
Gamini Avheyadeera Saturday, 02 May 2020 05:02 AM
අනුර ගියත් වැඩෙක් නේ. මේ එන මැතිවරනෙන් සියට 1% හම්බුවෙන්නේ නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

