අක්කරෙයිපත්තු ප්රදේශය හුදෙකලා කරයි
අම්පාර දිස්ත්රික්කයේ අක්කරෙයිපත්තු ප්රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්රියාත්මක වන පරිදි එම ප්රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.
-
කපිල Friday, 27 November 2020 02:43 PM
අක්කරයිපත්තු සහ කල්මුනේ ජනගහනය ඉතා ඉහලයි. මේ ගැන අවධානය යොමු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

