කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් රට වසා තිබූ කාල සීමාව තුළ සියලූ ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
බදු සඳහා සහන කාලයක් ප්රදානය කිරීමටත් තීරණය කර ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේය.