www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 8න් 7ක් අද දිනයේදී රාජකාරි සිදුකරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අනුව අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ක් සාමාන්‍ය ලෙස රාජකාරී කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වර්ජනයට එක්ව ඇති බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd