www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විවිධ කාර්ය සාධක බළකා ප්‍රධානියෙකු ලෙස බැසිල් රාජපක්ෂ වශයෙන් පවුලක් විසින් රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙය කිසිදු ප්රජාතන්ත්රවාදී මූලධර්මයන්ට හෝ ජනතා පරමාධිපත්‍ය බලයකට යටත් පාලනයක් නොවන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එබැවින් නව පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීම උදෙසා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ජෙප්පා Thursday, 11 June 2020 06:37 AM
තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නෙ එම පවුල රජ පවුලක් කරන්න කියල හිතෙන්නෙ මට විතරද.
Reply : 1 1
Deepal Nirosh Thursday, 11 June 2020 11:24 AM
පාලනය ජනතාවට හිතකර හා වැඩදායක නම් පවුලක් නොවෙයි තනි පුද්ගලයෙක් වුවත් රට පාලනය කිරීමේ වැරැද්ද මොකද් ද? පවුල් පක්ෂ ගිනිය නොහැකි සංඛ්‍යාවකින් රට පාලනය කළ පසුගිය යහපාලන සමයේ රටට අත්වෙච්ච ප්‍රතිඵලය මොකද්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd