“මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාමට සමත්ව ඇත.
මිලියන 2.93ක අනුගාමීකයින් පිරිසකට හිමිකම් කියන රහුමාන්ව පසු කළ යොහානි මේ වන විට අනුගාමිකයින් මිලියන 2.96කට හිමිකම් කියයි.