www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ජනතාවට නිදහස ලැබෙන, මිලදී ගැනීමේ හැකියාව ලැබෙන, සමසේ වරප්‍රසාද ලැබෙන ක්‍රමය ධනවාදය නොවන බවත්, මේ නිසා රටට ගැළපෙන සමාජවාදය ඇතිකර ගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රට 68 අවුරුද්දක් පුරා ධනවාදී පක්ෂ දෙකක නායකයන් පාලනය කළ බවත්, නමුත් සිදුවූයේ රට රුපියල් බිලියන 10,500ක් ණය වී, රට ජරාජීර්ණ තත්ත්වයට පත්වීම බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, 'සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය' නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අද (08දා) එක්වෙමිනි.
popular news
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd