සෞඛ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයක් වෙන්කර ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සේවකයන්ට මේ අනුව ජුලි 13 දා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව වෙන්කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.