ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
ලසිත් මාලිංග කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ලහිරු තිරිමාන්න සිය එක්දින දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය.
ශ්රී ලංකා කණ්ඩායම 296/6 (පන්දුවාර 50)
පාකිස්තානු කණ්ඩායම 284/10 (පන්දුවාර 48.5)