සැරම යටිතල පහසුකම විදුලිබලය යැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංවිධානය කල අන්තර්පාඨශාලීය දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවයට එක් වෙමිනි.
"අද මිනිසුන්ට දැනෙන යටිතල පහසුකම්වලින් ප්රමුඛතාවයේම සිටින්නේ විදුලිබලය යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඒ නිසා විදුලිබලය සුරක්ෂිත කිරීම මෙන්ම එය භාවිතය පිළිබදව දැනුවත්වීම අතිශයින්ම වැදගත්.අපි පාසල් දරුවන් මේ පිළිබදව දැනුවත් කරන්නේ අන්න ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහායි" යැයි අමාත්‍යවරයා පැවැසුවා.