www.ada.lk
2024 මැයි මස 02 වන බ්රහස්පතින්දා
ප්රවීණ සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්රාප්ත වී තිබේ.
popular news
සජිත්ට ඇති කැමැත්ත ඉහළ යද්දි අනුරට ඇති කැමැත්ත පහළට
නේවි රුවන් අල්ලයි
අවු. 50ට වැඩි ලෝක රූ රැජින තරගාවලියෙන් ලංකාවට ජයක්
සියයට පනස් එක දකින වෙලාවට මම ඡන්දයට එනවා
මුුහුණුපොත හරහා සංවධානය කල පාසල් සිසු සිසුවියන් 110 ක් සහභාගීවූ සාදය
සංචිතය ඩොලර් බිලියන 5 ඉක්මවයි
කැලිස්ටා Wednesday, 17 November 2021 09:43 AM
අද රට අවසානය කරාම පැමිණ ඇත වසර 73 ක සාපය හාවහලු න් නිසාය ධනපති පංති දෙකක් වරින්වර පැමණ රටේ සම්පත් හා ජනතාව සූරා කෑහ 1965 දී සිට අපේ මතකය නොමිලේ දීම ට කතිරය දුන්හ තමන්ට යමක් ලැබෙන ඕනෙම කාලකනියෙක් ට කතිරය පරම්පරගතයට ×මෙ අයුරින් මෝඩ ජනතාව × දුන්හ 1971 ක තරුණ කැල මේ මේධනපති පාලනයට විරුද්ව කැරලි ගැසූහ ඒ අද මේ රටට වී ඇති ඛේදවාචකය ඔහුට දැනුනු නිසාය ජේ වීපී සහෝදර වරුන ට අපේ උපහාර
Reply : 0 1
කැලිස්ටා Wednesday, 17 November 2021 09:52 AM
1971 කේ අපිරියෙල් කැරැල්ල එදා බිහිවූවේම මේ ධනපති පංතිදෙකමට එරෙහිවය එදා උන් ඒ තරුණයෝ දේශදෝරෝහී න් ලෙසට හන්වඩු ගසා මරා දැමූහ ඒ උන්ගේ පැවැත්මට මිස රටට ආදරේට නොව ඒ තරුණ නැගීම නැවතූයේ අසරණ දරුව න් දාස් ගණනින් මරා පුලුස්සා මරා ඟගට පාකර හැරමින්ය උන් මනීමරුවන් ලෙස හන්වඩු ගැසීය නමත් මිනීමරුවෝ මුන්ය අදත් මිනීමරුවෝ මුන්ය අප එදා සිට අද දක්වා බලා සිටියහ
කැලිස්ටා Wednesday, 17 November 2021 10:06 AM
88 89 යන කාලවල නැවත ඒ තරුණ කැල මේ ධනේස්වර පාලනයට එරෙහිව තුවක්කව ද අතට ගත්හ ඒ මන්ද පාලක යෝ නිරායුද දරුවන් මරා දැමූ නි සාමය ඒදා පැවති ධනපති පාල කයෝ ද මේ කැරල්ල මිනීමරු වන්ලෙස හන්වඩු ගැසීය ඇත්තටම උන්ව මිනීමරුන් කලේ මේ සාපලත් ධනේස්වර පාලකයෝමය ජේ වී පී කාරයා යනු මිනීමරුවෙකි රටට ජනතාවට ඒත්තු ගැන්වීය නමුත් මුන් තමයි මිනීමරුවෝ එය අද සනාත වී ඇත කැරලිකාරයින් බවට හන්වඩු ගැසූ තරුණයින්ට දසවද බන්දනා වට ලක්කර උන් උන්ගේ ධනපති පාලනය රැක ගත්හ එදා සටන් කලේද ධනපතීන් පහල මට්මමේ ජනතාව සූරා කෑමට එරෙහිවය අද ඒ සියල්ලම අප ඉදිරියේ එලිදක්වමින් ඇත දැන් අපේ අවසන් කාලය පැමිණ ඇත මුනුබුර මිනිබිරියන් වහලුන්සේ විකිණී කුසගින්නේ මියනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd