වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම හා දිනාගැනීම වෙනුවෙන් ඕනෑම මෙහොතක මහපාරට බසින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එහෙයින් ඉදිරි අයවැයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප් වැඩි කිරීමේ වෘත්තීය සමිති අරගලයට මේ මස 21 වැනිදා ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සමග එක්සත් ජාතික පක්ෂයද මහපාරට බසින බවවත් හෙතෙම පැවැසිය.
කොළඹදී අද (15දා) පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.