අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
අභියානාධිකරණ විනිසුරු එච්.එම්.ඩී. නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.