රැපියල් මිලියන 10ක් වට්නා රත්රං බිස්කට් 20 අඩංගු පාර්සල් දෙකක් රැගත් ශ්රීර ලංකිකයින් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී රේගුව විසින් අද උදැසන අත්අඩංගුවට ගෙන තිබේ . මෙම රත්රං තොගය ඩුඩුබායි හි සිට නීති විරෝධිව රැගෙන එමේදී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී රේගු භාරයට ගත්බව රේගු මාධ්යං ප්රසකාශක පැවසීය.