සැප්තැම්බර් 10 දා සිට ඔක්තෝබර් 10 දා දක්වා වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67.5ක් සමග සැකකරුවන් 4297ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම් පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලීසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.