පාසල් ළමුන් සදහා ධාන්‍ය වර්ග යොදා කලින් පිස සකස්කරනලද සිසු පෝෂ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපනසේවා අමාත්‍යාංශය මගින් ක්රියාත්මකිරීමට සුදානම් වේ.
ඖෂධීය කැද සමග ලබා දීමට බලාපොරොත්තුවන මෙය වකුගඩු රෝගය බහුලව පවතින උතුරැ මැද පළාත තුල මෙම වැඩපිළිවෙල මුලින්ම ක්රියාත්මකිරීමට අධ්‍යාපනසේවා අමාත්‍යාංශය තීරණයකර තිබේ