කොළඹ රාජකීය මාවතේ අද උදෑසන සිදුවු පොලිස් වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු වන හිරාන් දර්ශන නොහොත් කළු චූටි නමැත්තා ජිවිතක්ෂයට පත්වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අයෙකු බවයි.