නළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලයේදී එයට විකල්පයක් ලෙස හම්බන්තොට නගරය වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණක් පැවැති බවද ඔහු පැවැසීය.
ඒ අනුව අධිවේගී මාර්ග, වරායක්, ගුවන් තොටුපොළක්, තරු පංතියේ හෝටල මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිරිකිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.