තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු විශයන් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත - ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය
ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක - ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් - දෙපාර්තමේන්තු හෝ ආයතන පවරා නොමැති අතර කාර්යයන් තුනක් පවරා තිබේ.