බෝගහකුඹුර, බොරලන්ද පොලිස් විද්‍යාලයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිණි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද (16දා) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධියෙන් මියගොස ඇත්තේ අවුරුදු 23ක් වන අම්පාර සුහදගම පදිංචි ලක්මාල් ප්‍රියන්ත නම් පුද්ගලයෙකි.
මේ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.