රුවන් ධම්මික නොහොත් කුඩු රුවන් ඊයේ (21දා) රාත්රියේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලීසිය විසින් ඊයේ රාත්රියේදී ගල්කිස්ස ප්රදේශයේදී කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අන නොතකා සැකකරු වෑන් රථයකින් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩි තැබීමක්ද සිදුකර ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 708ක් සොයාගෙන තිබේ.