චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.
කොරෝනා වෛරසය මුලින්ම ආසාදනය වූ චීනයේ හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී ඇති අතර එමි වාර්තා වි ඇති රෝගීන් සංඛ්‍යාව 7153කි.
වූහාන්හි රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 20ක් වෛරසයෙන් සුවවීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.