www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
නොර්වුඩ් - නිව්වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයකට වැඩි පිරිසක් හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් අද (04දා) දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.
අදාළ කර්මාන්ත ශාලාව තුළ දී විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බවට දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති.
රෝහල් ගත කර ඇති වැඩි පිරිසක් සිහිසුන්ව සිටින බවත් අනෙකුත් සේවිකාවන් බිය වීම නිසා සිහිසුන්ව වැටී ඇති බව දික්ඔය මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තිළිණ විජේතුංග මහතා පවසා සිටියේය.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd