ආගමික පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ පිහිට වූ විශේෂ පොලිස් ඒකකය අද (28 දා) ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි 011 2 307 674, 011 2 307 964 යන දුරකථන අංක ඔස්සේද, 011 2307 688, 011 2 307 406 යන ෆැක්ස් අංශ මගින්ද දැනුම්දිය හැක.