මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.
ඒ මෝසමක් මගින් අදාළ නඩුව කැඳවු අවස්ථාවේ අසාද් සාලි වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කළ ඉල්ලිමක් සලකා බලමිනි.