ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරන ජපානයේ තයිසේ සමාගමෙන් තමන් කොමිස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.
එසේම ඒ පිළිබඳ කළ සියලු පරීක්ෂණවලින් තමන් නිදොස් කර ඇති බවත් එවැනි දෙයක් සිදුවූ බවට විද්‍යුත් හෝ ලේඛණගත සාක්ෂි නොමැති බවත් අමාත්‍යවරයා පැවැසීය.
තසියේ සමාගම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවේ ශ්‍රී ලංකාව ණය නොගෙවීමට ගත් තීරණය අනුව බවත් අමාත්‍යවරයා පැවැසීය.