ප්රකාශයක් ලබාදීම සඳහා අක්මීමන දයාරතන හිමි කොළඹ අපරාධ ඒකකයට වැඩම කර සිටිති. කොළඹ අපරාධ ඒකකයේ කැඳවීමක් අනුව උන්වහන්සේ මෙසේ එම ඒකකයට වැඩිම කර සිටිති. උන්වන්සේගෙන් මේ වන විට ප්රකාශය ලබගනිමින් තිබේ.
ගල්කිස්ස රොහින්ග්යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා උන්වහන්සේට මෙසේ කැඳවීමක් තිබුණි.