saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9602 hours ago

LATEST

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගේ ඩොලර් ලක්ෂ 50ක්

calendar_today 2020 මාර් 23 - 14:08 remove_red_eye - 874  

කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ සහතික වි තිබේ.

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

Read More

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

Read More

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

Read More

කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.

Read More

පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

Read More

ඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.

Read More

නවසීලන්තය බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක් රට වසා දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

Read More

එසේම යතුරු පැදි, ත්‍රි රෝද රථ හා වෙනත් වාහන 447ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිට හා රෝගාධාර ග්‍රාම නිලධාරීන් මගීන් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් මරණ 5000 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. ඊයේ දිනය වන විට ඉතාලියේ මරණ සංඛයාව5476ක් දක්වා වර්ධනය විය.

Read More

ඉරිදා දිනයේදී විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 39 දෙනකුට රෝගය වැළඳී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේය.

Read More

ඌව පළාතේ සියලුම සති පොළවල් දින නියමයක් නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබෙන බව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා සිරදඩුවම් විදින අයෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවිම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව් දෙනා ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සදහන් කළේය.

Read More

හොංකොන් ජාතිකයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඊයේ (22) දින මුද්‍රා තැබිමට හැටන් පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

Read More

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (22) දින සිදු කරන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසිය.

Read More

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඒ අනුව සඳුදා මධ්‍යාහ්නයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ජිම්, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වසා තබන අතර අවන්හල් සහ ආපනශාලා රැගෙන යාම සඳහා පමණක් විවෘතව තබනු ඇත.

Read More

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.

Read More

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මහා සංඝයා වහන්සේ සඳහාම විශේෂවූ මුඛ ආවරණ නිපදවීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පියවර ගෙන තිබේ.

Read More

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

Read More

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.