saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9207 hours ago

LATEST

සුව වූ රෝගීන් ගණන 1500 ඉක්මවයි

calendar_today 2020 ජුනි 22 - 14:39 remove_red_eye - 249  

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.

Read More

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි

Read More

මෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.

Read More

මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.

Read More

ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

බීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.

Read More

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන මෂ්රාෆ් මොටාසා හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

Read More

අද දිනයේදි රාත්‍රී 10.00 වන විට වාර්තා වි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3කි.

Read More

බීජිං හි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් ඉදිරි දිනවලදී නව රෝගීන් වාර්තාවීම පහත වැටෙනු ඇති බවත් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යූ පවසයි.

Read More

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1948ක් දක්වා වර්ධනය විය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 25 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

ඩුබායි සිට ඊයේ (18දා) ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19කට මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක් අද දිනයේදී හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 22කි

Read More

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 1926 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.

Read More

COVID-19 ආසාදනවල නව පොකුරු බිහිවීමෙන් පසු පුද්ගල සංචරණ පාලනය කිරීම සඳහා පියවර රැසක් බීජීං නුවර ප්‍රකාශයට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.