saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 8203 hours ago

LATEST

සුවය ලැබු ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි

calendar_today 2021 පෙබ 07 - 20:19 remove_red_eye - 298  

අද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 65000ට ආසන්න වී තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 362ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 64937ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව (7) දා ලැබුණ පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.

Read More

රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

තවත් 894 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

හුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් 684 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.

Read More

නිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 357 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරස​ය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

තවත් 840 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 59,883ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් එකසිය පනස් දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී , විජේසූරිය මහතා පැවසීය.

Read More

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

විශේෂ කාර්ය බළකාය අද දිනයේ වැලිකඩ, රාජගිරියේදී සිදුකරන ලද පරීක්ෂාවකදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ති​බේ. ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.