saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 8086 hours ago

LATEST

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 81000 ඉක්මවයි

calendar_today 2021 මාර් 06 - 22:13 remove_red_eye - 207  

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණණ 81000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 170ක් වාර්තාවීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81093ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 360කි.

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 497ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් මරණ 4ක් තහවුරු වීමත් සමගිනි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද හඳුනාගෙන තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹෙන සදුදාට පෙර යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි පච්චිපලෙයි පල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 147 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළින් තවමත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාාදිතයන් 356 දෙනාගෙන් ආසාදිතයන් 104ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 484ක් දක්වා වර්ධනය වී තිබේ. එරාවුර් ප්‍ර දේශයේ පදිංචි 65 හැවැරිදි කාරන්තාවක් මුල්ලේරියාව රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 205ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.

Read More

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Read More

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.

Read More

මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.

Read More

අද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් සකස්කර තිබූ දැඩි සත්කාර ඇඳන් 29ක් මේ වන විට භාවිතයට ගනිමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,435ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ‍කොවිඩ් ආසාදිතයින් ගණන 79,422කි.

Read More

අද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට තවත් කොවිඩ් මරණ හතක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.