saravita-anim2

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

breaking-news - timelapse 12223 hours ago

LATEST

මෛත්‍රී - මෝදි හමුව සිදුවෙයි

calendar_today 2018 මාර් 11 - 18:52 remove_red_eye - 1524  

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ පදිංචි විසි එක් හැවිරිදි සචිනි නිමේෂා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර නගර සභාවට සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේෂා ඡන්ද 918ක් ලබාවැඩි ඡන්ද272කින් ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. මේ ඇය සමග අප කළ සංවාදයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.