saravita-anim2

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා

breaking-news - timelapse 9654 hours ago

LATEST

සයිටම් ආයතනයට නැවත පණ දෙන්න හදනවා - IUSF

calendar_today 2019 අගෝ 05 - 16:33 remove_red_eye - 546  

ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.

Read More

අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දිනවල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරි පවතින බවට මුලතිව් වැසියෝ පවසති.

Read More

රටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

Read More

මගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න.

Read More

ගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Read More

ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකුම විවිධ ආබාධවලට ලක්විය.

Read More

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීමට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

“තවත් කළු ජූලියක් එපා!” යන්න තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (23දා) දිනය”සහෝදරත්වයේ දිනය” ලෙස නම් කරමින් සංවිධානය කළ නිහඬ විරෝධතාව හා සංස්කෘතික වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්විණි.

Read More

මීට අමතරව චීනයේ S 14 බලවේග කට්ටල 9ක් උඩරට මාර්ගයේ ධාවනයට යෙදවීමට නියමිතය.

Read More

පාසල් දරුවන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ’’කිරෙන් සපිරි දැයක්’’ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

Read More

ක්‍රීඩාවේදී අපි හැමෝම එක පවුලක්. හැමෝටම අනෙකාගේ උදව් අවශ්‍යයි. අපිට සම්පූර්ණ ආරක්ෂිත බවක් හැඟෙනවා. ඒ නිසා ක්‍රීඩාව ගැන පමණක් දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

Read More

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.

Read More

’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර

Read More

භික්ෂූන් වහන්සේලාට අපහාස කර ඇති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලීසියට දින දෙකක් ලබාදෙන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (17) පැවසූහ.

Read More

ආදේශක, අනියම් තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් පිරිස ස්ථිර කිරීමේදී සේවකයන් හත්සිය දෙනෙකු නොසලකා හැර තිබෙන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.

Read More

ජුලි මස 17 වන බදාදා දින පාන්දර යාමයේදී අර්ධ චන්ද්‍ර ග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.

Read More
Sound of Silence
11 07 2019 16:56:00
0 435

අනිල් අතපත්තු මහතා විසින් තෙවැනි වරටත් පවත්වන ’Sound of Silence’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මේ දිනවල (09, 10, 11, 12) කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ජාතික හා ආගමික සහජීවනයකින් පමණක් රට යළි ගොඩනැගිය හැකි බවත් එහිදී දේශපාලන නායකයන්ට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දෙන ලෙසත් කතානායක කරු ජයසූරිය මහතා අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

Read More

‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.

Read More

ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .

Read More

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.