saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 7773 hours ago

LATEST

ජීවිතය යදින රෝගින් වෙනුවෙන් ලේ දන්දෙන්ට පෙළගැසෙමු

calendar_today 2021 මැයි 17 - 15:45 remove_red_eye - 214  

පවතින වසංගත තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍යම කටයුතු වලට පමණක් නිවසෙන් බැහැර වන ලෙසත් ජනතාව එක් රැස්වන කටයුතු සංවිධානය නොකරන ලෙසත් රජය විසින් එළිදැක්වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ සදහන් කර ඇත. මේ නිසාම වෙනදා මෙන් දිවයිනේ විවිධ ස්ථාන වල සංවිධානය වන ලේ දන්දීමේ කඳවුරු සංවිධානය වන්නේ නැති තරම්ය. මේ හේතුව නිසා රටේ රුධ

කෝවිඩ් 19 රෝගයෙහි තුන්වන රැල්ල මේ වනවිට ලංකාවම ආක්‍රමණය කර තිබෙනවා යැයි පැවසුවහොත් නිවැරදියි. මේ වනවිට සංචරණ සීමා සහිතව සහ ප්‍රදේශ රැසක් හුදෙකලා කරමින් රටේ කටයුතු සිදුවේ. කෝවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවක් ඔස්සේ මෙම ලිපිය සකස් වී තිබේ

Read More

මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස මීට සුලු මොහොතකට පෙර කිරුළ පැළදුවාය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත් විශාල ලෙස වාර්තා වෙද්දි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

Read More

මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් 19 වේගවත් පැතිරීම හේතුවෙන් සංචරණ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග බොහෝ නාගරික ප්‍රදේශ පාළු තත්ත්වයක් ගනු ලැබීය.

Read More

වරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.

Read More

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.

Read More

(LONG READS)ට්‍රැවල් කරන එක කැම්මැලි වෙච්ච මිනිස්සු ඉන්නවා. ට්‍රැවල් කරනවට වඩා සෝෆාවක ඇල වෙලා ටීවී එකේ මැච් එකක් බලාගෙන ඉන්න එක සතුටක් කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සුන්ටත් ට්‍රැවල් කරන්න හිතෙන විදියෙ වැඩක් කරපු තරුණයෙකු අද අප හා සංවාදයකට එකතු වෙනවා

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.

Read More

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.

Read More

කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

Read More

චීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .

Read More

සංචාරක පක්ෂීන්ගේ නිජබිමක් ලෙස දුර අතීතයේ සිටම ලංකාව හැඳින්විය හැක. විශේෂයෙන් සෘතු වෙනස්වීම්වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් අතිවිශාලය. එමෙන්ම ලංකාව යනු සංචාරක පක්ෂීන් අවසානයට පැමිණ නතර වන රටකි. ඔවුන්ගේ පැමිණීම තුළින් අපේ පරිසර පද්ධතියට විශාල සේවයක් මෙන්ම වැදගත්කමක් ලැබේ. මැයි 08වන දින ‘ලෝක සංචාරක පක්ෂීන්ගේ දිනයයි’. එබැවින් ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් පිළිබඳව සහ ඔවුන්ට ලංකාව තුළ ඇතිවන ගැටලු, තර්ජන පිළිබඳව සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, නීත

Read More

අද වනවිට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අවධානයට ලක්වී ඇති කාරණයක් ලෙස පරිසර විනාශය පෙන්වා දිය හැකිය. මේ නිසා ආණ්ඩුවේ දේශපාලනඥයන්, සිවිල් සංවිධාන මෙන්ම ස්වාධීන පුරවැසියන් අතරද විවිධ මත ගැටුම් ඇතිවෙමින් තිබේ. ඇතැම් විට සෑම කරුණක්ම හුදෙක් දේශපාලනික කාරණාවක් බවට ඒත්තු ගන්වන අවස්ථා ද තිබේ. එසේම පරිසරය වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති හඳුන්වා දීමද සිදුවෙයි. මේ සඳහා යොදා ගන්නේ මහජන මුදල්ය. එහෙයින් ඒ් සම්බන්ධයෙන් සොයා බැලීම සැමගේ වගකීමකි.

Read More

කාන්තාවෝ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටේ හා ජාත්‍යන්තරයේ නමක් දිනා සිටිති. ඔවුන් ධෛර්යයෙන් කැපවීමෙන් තම ජීවිතය ජයගෙන ඇත. කුමුදු ලාලනී තම ජීවිතය ජයගෙන ඇත්තේ ගොවිතැනෙනි. බුලත් වගාව තුළින් තම අනාගතය සාර්ථක කර ගැනීමට හැකියාව ලද ඇය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළද දිනාගැනීමට සමත් වූ දිරිය කතකි.

Read More

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන මේ සතියේ ශුභ ඵලදායී ලග්න, වනුයේ මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, මකර, මීන, වැනි ලග්නයන්ය.

Read More

වාස්තු විද්‍යාව තුළ ළිඳට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. මෙරට නගරබද නිවාසවල කුඩා ඉඩකඩක් තිබීම හේතුවෙන් සුලභ නොවන ගෘහස්ථ ළිං අනෙකුත් ප්‍රදේශවල බහුල වේ. ජීවිතයට සැපසම්පත් සලසන ආකාරයට වාස්තු විද්‍යානුකූලව ළිඳක් කපාගැනීම සඳහා සොයා බැලිය යුතු කරුණු කාරණා පිළිබඳව ජ්‍යෝතිෂපති, වාස්තු විද්‍යා උපදේශක, ජ්‍යෝතිෂවේදී ලත්පඳුරේ දොන් දිශාන්ත මහතා මෙලෙස පැහැදිලි කළේය.

Read More

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

Read More

ජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

Read More

ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.

Read More

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

Read More

ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා යුවලට දාව සීබ්‍රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

Read More

ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.

Read More

අද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අමාත්‍ චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.