s
01) බෝල්පොයින්ට් පෑන නිර්මාණය කරනු ලැබුවේ 'ජෝන් ජේකබ්' නමැත්තාය.
s
s
02) බෝල්පොයින්ට් පෑන ප්‍රථමයෙන්ම නිර්මාණය කළේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ භාවිතය සඳහාය.
fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrruuuuuuuuuuuuuuuuuuuuuuuh
03) සාමාන්‍ය බෝල්පොයින්ට් පෑනකින් ඉංග්‍රීසි වචන 45,000 ක් පමණ ලිවිය හැකිය.
s
04) සෑම තත්පරයකටම වරක් ලෝකයේ බෝල්පොයින්ට් පෑන 125ක් පමණ අලෙවි වේ.
s
05) ලොව මිලෙන් අධිකම බෝල්පොයින්ට් පෑනේ වටිනාකම යූරෝ මිලියනයකි.
s
s
06) 95%ක් දෙනා අලුතින් බෝල්පොයින්ට් පෑනක් මිලදී ගත් විට මුලින්ම සිදුකරන්නේ සිය නම ලියා බැලීමයි.
s
07) සාමාන්‍ය බෝල්පොයින්ට් පෑනක් ආධාරයෙන් 2KMක් පමණ දිග සරල රේඛාවක් ඇඳිය හැකිය.
අන්තර්ජාලය ඇසුරෙනි