ඉරබටු තරුව පිළිබඳ කරුණු7ක්
01. සිකුරු ග්‍රහයා හිරු උදා වන විටදී හා බැස යෑමේදී පැරණි ග්‍රීකයෝ ඉරබටු තරුවට 'හෙස්පරස්' යනුවෙනුත් උදා තරුවට 'පොස්ෆරස්' යනුවෙන් හැඳින්වීය.
02. ක්‍රි:පූ: 500දී පමණ ග්‍රීක ගණිතඥයෙකු වූ පයිතගරස් විසින් මෙය අහසෙහි පිහිටි වස්තූන් දෙකක් නොව එකම වස්තුවක් බව ලොවට පෙන්වා දීමට සමත් විය.
03. සූර්යය කිරණවලින් ප්‍රදීප්ත වූ එහි අර්ධ ගෝලයක පෙනෙන්නට ලැබෙන කොටස තුනී ළා සඳක් ලෙස දිස්වනුයේ පෘථිවිය මෙන්ම සිකුරු ග්‍රහයාද වායුගෝලයකින් වටවී තිබීම හේතුවෙනි.
04.මෙම වායුගෝලය වලාකුළුවලින් හරිතය’ එයට හේතුව සිකුරු ග්‍රහයාට ලැබෙන සූර්යය විකිරණයේ තීව්රතාවයි.
05. සිකුරු ග්‍රහයා මත ඉහළ වායුගෝලයේ වාර්තා කෙරෙන උෂ්ණත්වය ෆැරන් හයිට් - 360කි.
06. පෘථිවියේ සිට සැතැපුම් 260 ලක්ෂයක් දුරින් සිකුරු ග්‍රහයා පිහිටා තිබේ.
07. සිකුරු ග්‍රහයා ප්‍රථමයෙන් සාර්ථකව ගවේෂණය කරනු ලැබූයේ මැරිනර් 11 නමැති ඇමෙරිකානු අභ්‍යවකාශ යානය මගිනි.
- සප්නා කුරේ
popular news
-
ජනනි නෙතුසරා Tuesday, 06 June 2023 04:41 PM
ඉරබටු තරුව හා පහන් තරුව ලෙස හදුන්වන්නේ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


