හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පූනාගල මහ විදුහලේ සිසුන් සඳහා ලබාදුන් බෙහෙත් පෙති විසවීමෙන් එහි සිසුන් 14ක් බණ්ඩාරවෙල හා කොස්කන්ද රෝහල්වලට ඇතුළත් කොට තිබේ.
මේ හේතුවෙන් හෙට දිනයේදී බණ්ඩාරවෙළ පාසල් කිහිපයක් සඳහා බෙහෙත් පෙත් ලබාදීමට සූදානම් වූ වැඩසටහන අවලංගු කළ බවත් සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපාලි වීර රත්න මහතා පැවැසීය.
හල්දුම්මුල්ල නානායක්කාර